Colombo Today Local NewsTop Stories

ජනතා විමුක්ති පෙරමුණේ සහය හිටපු අගමැති රනිල්ට

පාර්ලිමේන්තුවේ බහුතර බලය විමසා බැලීමේ අවස්ථාවකදී ජනතා විමුක්ති පෙරමුණේ සහය එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අගමැති රනිල් වික්‍රමසිංහට පක්ෂව ලබාදීමට තීරණයක් ගෙන ඇති බවට අරලියගහ මන්දිර ආරංචි මාර්ගවලින් වාර්තා වෙනවා.

ජවිපෙ නායක අනුර කුමාර දිසානායක සහ හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ අතර පැවති සාකච්චාවකදී තම පක්ෂය කිසිසේත්වත් රාජපක්ෂවරුන්ට හිතවාදී ලෙස කටයුතු නොකරන බවට පොරොන්දුවක් ජනතා විමුක්ති පෙරමුණෙන් ලබාදුන් බව එම වාර්තාවලින් වැඩිදුරටත් වාර්තා වේ.

Related posts

2020 උසස් පෙළ ප්‍රතිඵල අද නිකුත් කෙරේ

colombotoday

ශ්‍රී ලංකාවට තියුණු තරගාවලි ජයක්

Admin

සොරා කෑ ධනය තිබෙන තැන දිලිත් කියයි

Admin

මිලේච්ඡ ඉස්ලාම් ත්‍රස්තයන් ලක්මව හඩව අදට මාසයයි….

colombotoday

ගම්මිරිස් අමු ඇට කිලෝව 140 යි වේලපු ඇට කිලෝව 400 යි.. වගකිවයුත්තන්ට නොදැනෙන ගම්මිරිස් ගොවියන්ගේ දුක හිතෙන කතාව

colombotoday

ජන්දේ දාන ජායාරූප දාන්න එපා – මැතිවරණ කොමිසමේන් අවවාද

colombotoday