Colombo Today Local News

බදියුදීන් හරි, ඔහුට චෝදනා කිරීම වැරදියි – ජෝන්, කිරිඇල්ල බදියුදීන් වෙනුවෙන් හිටගනී…

තමා වනජීවී අමාත්‍යාංශය බාරගත් පසු රිෂාඩ් බදියුදීන් ඇමතිවරයාට බිම් අගලක්වත් ලබා දි නැති බව වනජීවී ඇමති ජෝන් අමරතුංග මහතා පවසයි.

විල්පත්තු රක්ෂිතයේ එළිකිරීම් සිදුවූයේ පසුගිය ආණ්ඩු සමයේ බවත් එනිසා බදියුදීන් ඇමතිවරයාට චෝදනා කිරීම වැරදි බවත් හෙතෙම කියා සිටී.

විල්පත්තු රක්ෂිතයේ සිදුවන වන විනාශය පිළිදව අද පාර්ලිමේන්තුවේදී ඇතිවූ උණුසම් තත්තවය හමුවේ අදහස් දක්වමින් ඇමතිවරයා මේ බව කියා සිටියේය.

එහිදී අදහස් දක්වමින් සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සදහන් කළේ මෙම ඉඩම් නිදහස් කර ඇත්තේ 2012 දී බවත් එය වැරදි යැයි තමන් නොකියනා බවත්, බදියුදීන් ඇමතිවරයාට චෝදනා කිරීම සුදුසු නොවන බවත්ය.

Related posts

රට වෙනුවෙන් සිරබත් කන්න මම සූදානම් – ගෝඨාභය

colombotoday

“අනාගතයේ සමෘද්ධිමත් ජාතියක් බවට පත්වීමට නම් අවශ්‍ය වන්නේ උසස් අධ්‍යාපන ව්‍යුහයේ පුළුල් වෙනසක්”

colombotoday

IOC ඉන්ධන මිලත් පහළට

colombotoday

සුළං විදුලි බලගාරයක කේබල් සොරා ගත් 6ක් මාට්ටු

colombotoday

බන්දුල, ප්‍රසන්න සහ විමල් අද මානව හිමිකම් කොමිසමට..

colombotoday

ඉඩම් වංචාවක් ගැන අහන්න මරික්කාර්ගේ තාත්තා FCID කැදවයි.

colombotoday