Colombo Today Local News

ජනපති-අගමැති කිරිපැණි වගේ.. ඇතැම් අය විකෘති මතයක් සමාජගත කිරීමට උත්සහා කරනවා


ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා අතර කිසිදු මතගැටුම්කාරී තත්වයක් නොමැති බව නියෝජ්‍ය අමාත්‍ය අජිත් මානප්පෙරුම මහතා අවධාරණය කරනවා.

ඔහු කියා සිටියේ විපක්ෂයේ ඇතැම් දේශපාලනඥයින් විකෘති මතයක් සමාජගත කිරීමට උත්සාහ කරන බවයි.

පුද්ගල චරිත මත පදනම් නොවී රටට හිතකර වැඩපිලිවෙළක් වත්මන් රජය ක්‍රියාත්මක කරන බවයි අජිත් මානප්පෙරුම මහතා කියා සිටියේ.

Related posts

උඩරට වෙස් ඇදුම් කට්ටලය ලෝක උරුමයක් බවට පත් කරයි

Admin

යුද හමුදාවේ නිලධාරීන් 514කට සහ සෙසු නිලයන් 14140කුත් උසස් කෙරේ

colombotoday

හෙට උද්ඝෝශකයින් උසි ගන්වා රාජ්‍ය දේපළවලට හානි කිරීමට සංවිධානාත්මක පිරිසක් සූදානමින්

colombotoday

මාර්ග අවහිර කිරීමෙන් බස් රථ රියදුරන්ටත් සේවයට යන්න බැරි වෙයි… අදත් බස් ධාවනයේ අඩුවක්

colombotoday

සතොස භාණ්ඩ කිහිපයක මිල පහළට

Admin

5000 හොර නෝට්ටු 65 සමග උපාධි අපෙක්ෂකයකු අත්අඩංගුවේ

Admin