Colombo Today Local News

රුපියල කඩා වැටිලා… ඩොලර් මිලියන 443ක් රටින් පිටවෙලා…

ඩොලරයට හමුවේ රුපියල වේගයෙන් අවප්‍රමාණය වීම නිසා ගතවූ කාලයේදී ඩොලර් මිලියන 443ක් රටින් පිටව ඇති බව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පවසයි.

නාත්තන්ඩිය ප්‍රදේශයේදී පැවැති උත්සව සභාවක් අමතමින් අගමැතිවරයා මේ බව කියා සිටියේය.

ඩොලරය ඉහල යාම ආර්ථිකයට බලපා ඇති බවත් මෙම තත්වයනට මුහුණ දීම සදහා ඉදිරියේදී කටයුතු කරන බවද අගමැතිවරයා සදහන් කරයි.

වෙනත් රටවල් තාවකාලික පියවරක් ලෙස මහ බැංකුවේ පොලිය වැඩි කර ඇතත් මෙරටද පොලිය වැඩි කලහොත් ව්‍යාපාරිකයන්ටද පොලිය වැඩිවනු ඇතැයිද ඒ මහතා කියයි. ශ‍්‍රී ලංකාවද එම පියවර අනුගමනය කරන්නේදැයි කල්පනා කරන බවත්  අගමැතිවරයා පෙන්වා දෙයි.

 

Related posts

රජය හා පොලිසිය ගැන ජනතාවගේ විශ්වාසය සීග්‍රයෙන් ඉහළ යනවා – ඇමති සාගල

colombotoday

“ජන මතයට බිය නැත්තම්, පළාත් පාලන මැතිවරණය තියල පෙන්වන්න” – විමල්

colombotoday

හරීන්ගේ තනතුර නලීන් බණ්ඩාරට

colombotoday

විශ්වවිද්‍යාල සිසුන්ට පහරදුන් සිව්දෙනෙක් සීඅයිඩී අත්අඩංගුවට

Admin

ලාෆ් ගැස් මිල ඉහළ දැමීමට පාරිභෝගික කටයුතු අධිකාරියෙන් අවසර

colombotoday

බෑවුමක ගලක් නිවසට පෙරැළි තිදරු පියා මිය යයි

Admin