Colombo Today Local News

අපේ ඇමතිලා මොන පම්පෝරි ගැහුවත් දේශීය ව්‍යාපාර කඩා වැටිලා – රජ්‍ය ඇමති චම්පික ප්‍රේමදාස කියයි

දේශිය ව්‍යාපාරිකයා නගා සිටුවීමට ආණ්ඩුව කටයුතු කරන බවට විෂයභාර ඇමැතිවරුන් මොන කතා කියුවත් විපක්ෂය කියන ලෙසම දේශීය ව්‍යාපාර කඩා වැටී ඇතැයි වැවිලි කර්මාන්ත රාජ්‍ය ඇමැති චම්පික ප්‍රේමද්‍රාස මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (22) පැවසීය.

දේශීය ව්‍යාපාර කඩා වැටී ඇති බවට ඒකාබද්ධ විපක්ෂයේ දිනේෂ් ගුණවර්ධන මහතා කළ ප්‍රකාශයෙන් පසු එය එසේ නොවන බව විෂයභාර ආමාත්‍ය රීෂාඩ් බදුර්දීන් මහතා සහ සභානායක ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල යන මහත්වරුන් කළ ප්‍රකාශයෙන් පසු රාජ්‍ය ඇමැතිවරයා ඒ බව පැවසීය.

Related posts

අයින්ස්ටයින් තුළට රහසින් ඇදුණු බෞද්ධ මුල් – මහින්ද පතිරණ

colombotoday

මීගමු මුහුදේ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමක් නාවික හමුදාව වටලයි

colombotoday

සමාජ මාධ්‍ය ක්‍රියාකාරී දර්ශන හඳුන්ගොඩ කටුනායකදී අත්අඩංගුවට..

Admin

සෞභාග්‍යයේ දැක්මේ ප්‍රතිපත්ති අනුව අනුගත වෙන්න බැරිනම් ඉවත්වෙන්න – පොහොට්ටුවේ මහලේකම් දන්වයි

colombotoday

මොඩර්නා කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා ලක්ෂ 15ක් දිවයිනට

colombotoday

අද මේ ආණ්ඩු රැඳී සිටින්නේ කොරෝනා නිසා කොරෝනා නැත්නම් ආණ්ඩුවත් නෑ

colombotoday