Colombo Today Local News

බෝතලේ වොඩ්කා වුණත් අතුලේ තිබුණේ ඇල්වතුර – කඩුපොලු පුතාට ගහන්න ගෙනපුවා

තම පුත්‍රයා යශෝධ රංගේ බණ්ඩාර අතින් සිදුවූ අනතුර සම්බන්ධයෙන් මාධ්‍ය මගින් චිත්‍රපටයක් නිර්මාණය කර ඇතැයි රාජ්‍ය ඇමති පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි.

බීමතින් රිය පැදවූවායැයි මාධ්‍ය මගින් සදහන් කළත් වාහනයේ තිබූ වොඩ්කා බෝතලය ඇතුලේ තිබුණෙ බීමට ගෙන ගිය ඇල්වතුර බවද ඇමතිවරයා කියා සිටී.

වාහනය ඇතුලේ තිබී හමුවූ කඩු,පොලු වෙනත් පාර්ශවයක් විසින් තම පුතා ඇතුළු පිරිසට පහරදිමට ගෙනා ඒවා යැයිද ඔහු පවසයි.

https://youtu.be/2nrRMDf3r18?t=16

Related posts

උතුරට යනවානම් ආරක්ෂක අමාත්‍යාංශයේ අවසරය ගන්න වෙයි.. මැයි තුන සිට ක්‍රියාත්මකයි

colombotoday

කතරගම 400ක් ගිනි පාගයි

colombotoday

සැහැල්ලු ඩ්‍රෝන යානා 15ක් සොරාගත් තිදෙනෙක් මාට්ටු

Admin

අලුත්කඩේ අධිකරණ බලසීමාව තුල සාමය කඩ වන අයුරින් කටයුතු කිරීම තහනම් කරමින් අධිකරණ නියෝගයක්

colombotoday

“වැට් බද්ද වැඩි කළොත් බස් ගාස්තුවත් නග්ගනවා” – ගැමුණු විජේරත්න

colombotoday

හිටපු කොටි සාමාජිකයන්ට රජයෙන් රු 50.000ක ජීවනෝපාය සහනාධාරයක්… පළමු පියවර 9දා යාපනයේදී

colombotoday