Colombo Today Local NewsHot News

මවගේ අවමඟුල සඳහා ඥානසාර හිමි වැඩමකරවීම පිළිබඳව ලාල් කාන්ත කතාකරයි

ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මංත්‍රී කේ. ඩී. ලාල් කාන්තගේ මවගේ අවමඟුල සඳහා බොදු බල සේනා මහ ලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමි වැඩමකරවීම පිළිබඳව සමාජ ජාල වෙබ් අඩවි තුල මහත් ආන්දෝලනයක් ඇති කර තිබුනා. ඒ පිලිබදව කේ. ඩී. ලාල් කාන්ත මහතා සති අන්ත පුවත්පතකට අදහස් දක්වමින් සඳහන් කර ඇත්තේ,

“ලාංකේය සිංහල බෞද්ධ සංස්කෘතිය ඇතුළේ මළගෙදරක් කියන්නේ ඕනෑම කෙනකුට එන්න පුළුවන් තැනක්. ආවම මොන තරාතිරමක කෙනෙක් වුනත් සතුටින් පිළිගන්න තැනක්. ඒ සංස්කෘතිය තමයි මේ ක්‍රියාත්මක වුණේ. සංස්කෘතිය තේරුම් නොගෙන කරන්න පුළුවන් දේශපාලනයක් නෑ.”

Related posts

කොන්ක්‍රීට් වැඩපළක් පවත්වාගෙන යන ඉඩමකින් වෙඩි උණ්ඩ ආකරයක් සොයා ගැනේ

colombotoday

පළාත් සභා ඡන්දයට ආණ්ඩුව සූදානම්

colombotoday

වාහන ආනයනයට අවසර දෙද්දී ප්‍රමුඛතාවයක් ලැබෙන වාහන ගැන ඇමති කබ්රාල් කියයි

colombotoday

මරදාන පාලම අසල නාඳුනන පුද්ගල මළ සිරුරක්

Admin

FCID එකට දේශපාලන බලපෑම් එල්ල වෙනවා – ජවිපෙ කියයි

colombotoday

මෙරටට එවන සෑම ඩොලරයකටම රු. 38ක දිරි දීමනාවක්

colombotoday