ආනයනික රත්‍රං මත සියයට 15 ක බද්දක් අය කිරීමට මුදල් අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.
ඒ අනුව ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට මෙය ක්‍රියාත්මක කළ බවයි මුදල් අමාත්‍යංශය සඳහන් කළේ.
ඒ අනුව රත්‍රං පවුමක මිළ රුපියල් අටදහසකින් ඉහළ යනු ඇති.