Colombo Today Local News

‘ඇමතිකම් නැතිව ගමට යන්න බෑ‘ – මහ ලේකම් දෙපළ ජනපතිට කියයි

පසුගියදා රැස්වු ශ්‍රිලනිප මධ්යම කාරක සබා රැස්වී‍මේදි ශ්‍රිලනිප මහා මහ ලේකම් දුමින්ද දිසානායක හා සන්ධාන මහාලේකම් මහින්ද අමරවීර ජනාධිපතිවරයාට පවසා ඇත්තේ එජාපය විශ්වාසබංගය පරාජය කොට ජයග්‍රාහි මානසිකත්වයක සිටින නිසා එක්සත් ජාතික පෙරමුණ තනි ආණ්ඩුවක් පිහිට උවහොත් ශ්‍රිලනිප මන්ත්‍රි කන්ඩායමට ඇමතිධුරද නොමැතිව ගමි ප්‍රදේශවලට යා නොහැකි බවයි.

මෙම ප්‍රකාශයට පිලිතුරු දෙමින් ජනාධිපතිවරයා පවසා ඇත්තේ මෙම අවස්ථවෙ ඇමතිධුර වලට වඩා පක්ශයේ දේශපාලන අනාගතය ගැන සිතිම වඩා සුදුසු බවයි.

Related posts

ජනපති බලන්න බදුල්ලේ සිට ආ පුංචි අමානි (Video)

colombotoday

ශ්‍රී.ල.නි.ප.යේ නව මහ ලේකම් – මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස

colombotoday

PHIලා සියළු බෝවන රෝග මර්ධනයෙන් ඉවත් වෙති

colombotoday

නිල්වලා, ගිං, කළු ගංවතුර අවදානමේ.. නාය යෑමේ අවදානමත් එහෙමමයි..

colombotoday

අයි.ටී.එන් සභාපති ඉල්ලා අස්වෙයි

colombotoday

කඳුළු ගෑස් ප්‍රහාරක ගිනි අවියක් පිපිරී උපපොලිස් පරීක්ෂකවරයෙකු මරුට

colombotoday