Colombo Today Local News

දෙමළ සන්ධානයේ සහය අගමැති රනිල්ට…

විශ්වාස භංග යෝජනාවට විරුද්ධව ඡන්දය පළ කරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වීමට ද්‍රවිඩ ජාතික සංධානය තීරණය කර තිබේ.

ද්‍රවිඩ සන්ධානය ගත් මෙම තීරණය ඊයේ (25) රාත්‍රී අගමැතිට සහ ජනපතිට නිල වශයෙන් දැනුම් දී ඇත.

ද්‍රවිඩ සංධානයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රී කණ්ඩායම 16 දෙනෙකි

Related posts

යාන්ත්‍රණය දේශීය වුවත්, 75% ක් ක්‍රියාත්මක වෙන්නේ අන්තර්ජාතික මැදිහත් වීමෙන් – විපක්ෂ නායකයා දෙමළ ජනතාවට කියයි.

colombotoday

අගමැතිටත්, ජනපතිටත් උඩින් ආර්ථිකය මෙහෙයවන අදෘෂ්‍යමාන බලවේගයක් ගැන රවී කියයි

colombotoday

වඳ දොස්තර CID භාරයට !

colombotoday

අපි ඉල්ලන් කෑවා…

colombotoday

ත්‍රස්ත පනත වෙනස් කරන්න පත්කල කමිටුවේ වාර්තාව අධිකරණ ඇමතිට

Admin

නිවසක් ගිනිගෙන තිදෙනෙක් රෝහලේ

colombotoday