Colombo Today Local News

ශ්‍රීලනිප 04ක්, ඒකාබද්ධයේ 51ක් අත්සන් තබයි.. අගමැතිට එරෙහි විශ්වාසභංගය කථානායකට

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ගෙන එන විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවේදී කතානායකවරයා බාර දී තිබේ.

මෙම විශ්වාසභංග යෝජනාවට ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු 51ක් සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 04 දෙනෙකු අත්සන් තබා ඇතිබව වාර්තා වේ.

ටී.බි. ඒකනායක, සුසන්ත පුංචිනිලමේ, නිෂාන්ත මුතුහෙට්ටිගම හා කාදර් මස්තාන් යන ශ්‍රීලනිප මන්ත්‍රීවරු මෙසේ අත්සන් තබා ඇති අතර, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අත්සන් තබා නැති බවද වාර්තා වේ.

[fbvideo link=”https://www.facebook.com/NewsfirstSL/videos/1883501225043460/” width=”500″ height=”400″ onlyvideo=”1″]

Related posts

පිරිමි දරුවෙකුට බරපතල ලිංගික අතවර කළ පුද්ගලයෙක් පොලිස් අත්අඩංගුවට

colombotoday

ධම්මික පෙරේරාත් ආර්ථික ස්ථායිකරණ කාරක සභාවට

Admin

අද කොටුවට එන විරෝධතාකරුවන්ට අධිකරණයෙන් නියෝගයක්

Admin

ඉන්ධන හිඟය IOC කුමන්ත්‍රණයක් !

colombotoday

කොටහේන – ආමර් බාබර් මංසන්ධිය ජලයෙන් යට වෙයි

colombotoday

මහනුවරින් ආදර්ශයක්… නගරය පුරා පොස්ටර් ඇලවීම සපුරා තහනම්… පොස්ටර් ඇලවීමට වෙනම දැන්වීම් පුවරුවක් !

colombotoday