Colombo Today Local News

පුත්තමේ පුපුරා ගියේ ක්ලේමෝ බෝම්බයක් දැයි සැකයක්

ඊයේ පෙරවරු 10ට පමණ සිදුවූ එම පිපිරීමෙන් එහි සේවය කළ පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්විය.

මිය ගිය පුද්ගලයා 27 හැවිරිදි නසීර් මොහොමඩ් ආදිල් නමැති පුත්තලම පාලවිය ප්‍රදේශයේ පදිංචි දෙදරු පියෙකි.

යාපනය, වව්නියාව, මන්නාරම වැනි ප්‍රදේශවලින් අබලි යකඩ රැගෙන මෙම ස්ථානයේ ගබඩා කර තිබෙන බව ද අප වාර්තකරු සඳහන් කළේ ය.

පිපිරීම සිදුවූ ස්ථානය රජයේ රස පරීක්ෂකවරයා විසින් අද පරීක්ෂා කිරිමට නියමිතව ඇත.

ස්ථානයේ ආරක්ෂාවට විශේෂ පොලිස් කණ්ඩායමක් යොමුකර ඇති අතර සහකාර පොලිස් අධිකාරිවරයෙකුගේ මූලිකත්වයෙන් යුත් කණ්ඩායමක් විසින් තවදුරටත් පරීක්ෂණ ක්‍රියාත්මක කරනු ලබයි.

Related posts

සියලු තැපැල් කාර්යාල අද සිට සවස 3න් පසු වැසෙයි

colombotoday

උතුරේ කිසිදු හමුදා කදවුරක් ඉවත් කරන්නේ නෑ – ආරක්ෂක ලේකම්

colombotoday

දූෂණ ලයිස්තුවේ අංක 9 ට රාජිත.. පිළිකා ඖෂධ වලින් සුපිරි ගැහිල්ලක් ගැන චෝදනා !!

colombotoday

ෆොන්සේකාගේ මන්ත්‍රීකමට තවත් කොක්කක්! 19 කැඩුවා කියා පාක්‍යසෝති නඩු දමයි

colombotoday

ඉන්දියාවට නොයා බුදුන් උපන් දේශය වන්දනා කිරීමට ශ්‍රී ලාංකිකයන්ට අවස්ථාව…

colombotoday

ලාන් කාන්ත රිමාන්ඩ්

colombotoday