Colombo Today Local News

ජනතා ද්‍රෝහී ආර්ථික වැඩපිලිවෙලවල් යෝජනා කලේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලයි.. ආණ්ඩුව වැටෙන්න ලඟයි

ජනතා ද්‍රෝහී ආර්ථික වැඩපිලිවෙලවල් යෝජනා කරමින් ආණ්ඩුව කෙරෙහි ජනතා අප‍්‍රසාදය ඇති කරන ලද්දේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් බව හිටපු මුදල් ඇමති රවි කරුණානායක මහතා පවසයි.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ මෙරට කාර්යභාරය අවසන් බැවින් ඔවුන් මෙරටින් පිටව යා යුතු යයිද මන්ත‍්‍රීවරයා සදහන් කරයි.

මහ බැංකුවේ පණ්ඩිතයන්ගේ ක‍්‍රියාකාරකම් නිසා ආණ්ඩුව පෙරලෙන තත්වයක් ඇති වී තිබෙන බවද ඔහු කියා සිටී.

Related posts

වැඩිහිටි දීමනාවෙන් කපාගත්ත රුපියල් 100නැවත වැඩිහිටියන්ට දෙන්නැයි කෝප් කමිටුව දන්වයි

colombotoday

විදුලි සේවකයන් බලාගාරවලින් ඉවත් වෙයි… පැය 24ක් විදුලිය බිද වැටීමේ අවදානමක් !

colombotoday

සෞදි වහල් සේවයට ලාංකික කාන්තාවන් නොයවනු… රජයට මහජන බලපෑම්

colombotoday

ඩුබායි සිට රැගෙන ආ මෘත ශරීරය කෙසෙල්වත්තේ දිනුකගේ බව හඳුනාගැනේ

colombotoday

වටරැක විජිත හිමියන්ට වතුර බෝතලයකින් පහරදුන් මහියංගන ප්‍රා සභා සභාපති අත්අඩංගුවට

Admin

අදත් කලාප 23කට විදුලි කප්පාදුවක්

colombotoday