Colombo Today Local News

ජනපති පාර්ලිමේන්තුවට එද්දී අගමැති, මලික්, කබීර් යයි

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පළාත් පාලන මැතිවරණයෙන් පසු අද ප්‍රථාම වරට පාර්ලිමේන්තුවට පැමිණියා.

ඒ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු මහ ලේකම්වරයෙක් මෙන්ම හිටපු අමාතයාවරයෙක් වන අභාවප්‍රාප්ත මහාචාර්ය විශ්වා වර්ණපාල මහතා වෙනුවෙන් ශෝක ප්‍රකාශ කිරීමේ අවස්ථාවට අදහස් දැක්වීම සදහායි.

කෙසේ වෙතත් ජනාධිපතිවරයාය පාර්ලිමේන්තුවට පැමිණිමට පෙර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ අමාත්‍යවරුන් වන මලින් සමරවික්‍රම සහ කබීර් හෂීම් පාර්ලිමේන්තු සභා ගැබෙන් පිටව ගියේය.

Related posts

EXCLUSIVE සියලු ශ්‍රී ලාංකිකයන්ට ඥාණසාර හිමිගෙන් විශේෂ ප්‍රකාශයක්

colombotoday

අද සිට වැසි තත්වයේ වැඩි විමක්

Admin

කාබනික පොහොර උපදේශකයෝ ටික ගොවි බිමක්වත් දැකලා නැති පිරිසක් | සිංහල රාවය

colombotoday

විදුලිබල ලේකම් පත් කිරීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කෙරේ

Admin

පළමු වසරේ දැරියකට කනට ගැසූ ගුරුවරියක් අත්අඩංගුවට

Admin

සංචාරකයන් දිවයිනට පැමිණිම හරහා කොවිඩ් රට තුළ පැතිරයාමේ අවදානමක් නෑ.. – ඇමති ප්‍රසන්න

colombotoday