එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවක් ගොඩනැගීමට ඒකාබද්ද විපක්ෂය දත කට මැදගෙන සිටියද මේ වන විට ඔවුන්ට නැට්ට අස්සේ ගසාගෙන යාමට සිදුව තිබෙන බව එක්සත් ජාතික පක්ෂය ප්රකාශ කරයි.
මේ බව ප්රකාශ කළේ එක්සත් ජාතික පක්ෂයේ කුරුණෑගල දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රි නලින් බණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේ පැවති විවාදයට සහභාගී වෙමිණි.
113ක බහුතරයක් පෙන්වීමට පැමිණි ඒකාබද්ධ විපක්ෂයට මේ වනවිට ජනාධිපති මෛත්රිපාල සිරිසේන මහතා හොද ලණුවක් කවා තිබෙන බවද නලින් බණ්ඩාර මහතා පෙන්වා දුන්නේය.