Colombo Today Local News

“සිරිසේන-වික්‍රමසිංහ හවුලට අපි කියනවා, පීචන් නොවී වේදිකාවෙන් බැහැලා යන්න” – විමල් වීරවංශ

ඊයේ (11දා) බත්තරමුල්ල, නෙළුම් මාවතේ පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය හමුවට එක්වෙමින් ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ “සිරිසේන-වික්‍රමසිංහ හවුලට අපි කියනවා තවදුරටත් වේදිකාවේ රඟන්න අවස්ථාවක් නැහැ. ඒ නිසා පීචන් නොවී වේදිකාවෙන් බැහැලා යන්න.” යැයි පැවසීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මන්ත්‍රීවරයා,

ජනතාව මේ ඉදිරිපත් වුණේ සුළු පටු කාර්යයකට නොවෙයි. 1956 පෙරළිය වගේ පෙරළියකට තමයි ජනතාව මේ සූදානම් වන්නේ. මේ මැතිවරණ තීන්දුවෙන් පසුවත් ආණ්ඩුවේ උදවිය තමන්ගේ ආසනවල ඉන්න හිතන් ඉන්නවා ඇති. මේ පණිවුඩේට කන ඇහෙන්නේ නැත්නම් කන පැළෙන්න තීන්දුවක් දෙන්න රටේ ජනතාව සූදානමින් ඉන්නේ.

Related posts

වසවිස නැති සහලින් ජන 1 දා කිරිබත් කමු ! – ජනපති කාර්යාලයෙන් ජනතාවට පණිවිඩයක්

colombotoday

20ත් අරන් ජවිපෙ අගමැති හමුවෙයි…

colombotoday

“දෙමටගොඩ රුවන්” ගේ රුපියල් කෝටි 40 ක හෝටලයක් CID භාරයට.

colombotoday

කොටගල වෙළෙඳසැල් 3ක් ගිනි බත් වෙයි

Admin

වාහන ආනයනය 90%කින්, අලෙවිය 75%කින් පහළට…

colombotoday

පිය පුතු දෙපළගේ රෙදි ගැළවෙයි.. මහ ජාවාරම් තොගයක් මාධ්‍ය හමුවේදී එළියට !

colombotoday