Colombo Today Local News

ගෝඨාභය රාජපක්ෂ මහතා හෙට යළි දිවයිනට

ජනතාව සෑමදාම රැවටිය නොහැකි බව මෙවර මැතිවරණ ප්‍රතිඵලයෙන් පෙනෙන බව ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ ප්‍රකාශයක් කරමින් පවසයි.

මාතෘ භුමියේ ජයග්‍රහණයට දායක වූ සැමට සියලු ශ්‍රී ලාංකිකයින්ට ස්තුතිවන්ත වන බවද ඔහු කියා සිටියි.

ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කිරීමට නියමිත බව කියන ගෝඨාභය රාජපක්ෂ මහතා හෙට (12) දින යළි දිවයිනට පැමිණීමට නියමිතව ඇතැයි වාර්තාවේ.

 

Related posts

රාජ්‍ය සේවක කාන්තාවන්ට මුහුණු ආවරණ නොමැති ඇඳුමකටත් අවසරය

colombotoday

වසන්ත මුදලිගේ යළිත් රිමාන්ඩ්

Admin

ඒකීය රට කැබලි නමයකට කඩන ව්‍යවස්ථා යෝජනා ගැන නීති විශාරදයන් කල් තියා අනතුරු අගවයි

colombotoday

අගමැතිට එරෙහි විශ්වාස භංගය කථානායකට භාර දෙයි

colombotoday

ශ්‍රී ලංකාව තවදුරටත් මැදි ආදායම් ලබන රටක් – “ගැප්” ක්‍රමයට ණය ගන්න රජය තීරණය කරයි

colombotoday

කොළඹ නගරයේ ඉදිකිරීම් 150 ක් පමන අවදානම් තත්වයේ

Admin