Colombo Today Local News

ආයි.. ආයි ඉපි ඉපි ආයි… රනිල්ගේ නැටුමට දෙවනි නොවන චන්ද්‍රිකාගේ නැටුම මෙන්න (Video)

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මංගල සාදයකදී නර්තනයේ යෙදෙන වීඩියෝව සමාජ ජාලාවල බෙහෙවින් ජනප්‍රිය විය.

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියද කිසියම් සාදයක් අවස්ථාවේ ගීත රිද්මයට නර්තනයේ යෙදෙන අයුරු දැක්වෙන් වීඩියෝ පටයක් සමාජ ජාලාවලට එක්වී ඇත.

Related posts

fitch රේටින්ග්ස් ගෝලීය මූල්‍ය දර්ශකයේ ලංකාව පහළටම ඇද වැටෙයි!

colombotoday

චාමර සම්පත්ට ඇප ලැබෙයි

Admin

හම්බන්තොට වරාය චීනයට දෙන ගිවිසුමට කැබිනට් අනුමැතිය ලැබේ !

colombotoday

රුධිරය පරිත්‍යාග කරන්නැයි ඉල්ලීමක්

colombotoday

අන්තවාදී දේශපාලන ව්‍යාපාරය පිළිබඳව නොසන්සුන්තාවයක් තිබෙනවා | මන්ත්‍රී නීතිඥ මධුර විතා­නගේ – Video

colombotoday

රජයේ සියළු තොරතුරු තාක්ෂණ ව්‍යාපෘති මෙහෙයවීම ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය යටතට

colombotoday