Colombo Today Local News

පොහොට්ටුවට ඡන්ද ගන්න වෙන්නේ සියදිවි නසා ගන්නවා කියලයි – ඇමති ලක්ෂ්මන් යාපා

 ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට මින් ඉදිරියට ගමනක් නැති බවත් මේ ඔවුන් මුහුණදෙන අවසන් මැතිවරණය බවත් අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසයි.

මහින්ද රාජපක්ෂ මහතාගේ රුව විකුණමින් ඉදිරියට යා හැකි කාලය සීමා සහිත බවත්, පසුගිය මැතිවරණයේදී රාජපක්ෂ මහතා අගමැති කරන බව පවසමින් ඡන්දය ඉල්ලූ ඔවුන් මෙම මැතිවරණයේදී ආණ්ඩුව වෙනස් කිරීමට ඡන්දය ඉල්ලන බවද කියා සිටි අමාත්‍යවරයා මීළග මැතිවරණයේදී ඔවුන්ට ඡන්දය ඉල්ලීමට සිදුවනුයේ සියදිවි නසා ගන්නවා කියා යැයිද කියා සිටියේය.

ඇමතිවරයා මෙම අදහල් පලකළේ ශ්‍රීලනිප මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

Related posts

අපිට සල්ලි දෙන්නෙ ඩයස්පෝරාව තමයි

Admin

පාර්ලිමේන්තු ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ධුරය ඇමති ප්‍රසන්නට

colombotoday

දේශීය ආදායම් පනත සංශෝධනයට යෝජනා

Admin

උන්හිටිතැන් අහිමිවූ සාලාවේ වැසියන්ට යහපාලන ගොනා අනී.. පාරවසා උද්ගෝෂණ කළාට නඩු !

colombotoday

ගිනිඅවි දුන්නොත් සල්ලි තමයි… රජයෙන් හිමිවන මුදල මෙන්න

colombotoday

මුදල් අමාත්‍යාංශ ලේකම් ඇතුළු පිරිසක් රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව හමුවට කැඳවයි..

colombotoday