Colombo Today Local News

“පාර්ලිමේන්තුවේ ‘අන්න හොරා‘ කියන පික්පොකට් කාරයා”.. ජනපතිගේ සැර කනේ පහර කාටද [Video]

ඊයේ අනුරාධපුර සල්ගාදු පිටියේදී පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පළමු මැතිවරණ ප්‍රචාරක රැළියේදී, ඊයේ පෙරවරුවේ පාර්ලිමේන්තුවේ ඇතිවූ ගැටම සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අදහස් පලකළේය.

කොළඹ කොටුවේ පික්පොකට් කාරයන් ‘අන්න හොරෙක්.. අන්න හොරෙක්..’ කියමින් හොරාද දුවන බව පැවසූ ජනාධිපතිවරයා, ඒ ආකාරයෙන්ම පාර්ලිමේන්තුවේ දෙපැත්තේ සිටින අය දෙගොල්ලන්ටම හොරා කියාගන්න පටන් ගත් බවද කියා සිටියේය.

බැදුම්කර වාර්තාව සම්බන්ධයෙන් ඊයේ පාර්ලිමේන්තුවේදී අගමැතිවරයා කළ කතාව අවසානයේ “කවුද හොරා.. මහින්ද හොරා“ යනුවෙන් අගමැතිවරයා සහ එජාප මන්ත්‍රීවරුන් හඩ නැගූ අතර, ඒකාබද්ධ විපක්ෂය දෙසන් “හොරා හොරා, රනිල් හොරා.. මහබැංකුව කැඩුව හොරා“ යැයි හඩ නගනු ඇසිනි.

Related posts

වෘත්තීය පුහුණු වැඩසටහන් අද සිට ආරම්භ වේ

Admin

මැතිවරණ කොමිසමේ සාමාජිකා චාල්ස්ගේ ඉල්ලා අස්වීම ජනපති බාරගනී

Admin

උදයංග වීරතුංග නිසා රාජ්‍යතාන්ත්‍රික අර්බුධයක්…

colombotoday

කාර්යාල වේලාවන්හි බස් රථ ධාවනයේ නව සැලසුමක්

colombotoday

ජනපතිට “සිංහලේ“න් සැර ලිපියක්.. ශ්‍රීපාද අරාබි ඉදිකිරීම් සහමුලින්ම නවතනතුරු මාරාන්තික උපවාසයක්

colombotoday

ගෑස් මෙට්‍රික්ටොන් 3700 ක් රැගත් නෞකාවක් කොළඹට ළගා වෙයි

colombotoday