Colombo Today Local News

පළාත් පාලන මැතිවරණය පෙබරවාරි 10 – මැ.කො. නිවේදනය කරයි

පළාත් පාලන මැතිවරණය පෙබරවාරි මස 10 දා පැවැත්වෙන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා අද (18දා) සඳහන් කළේය. කොළඹදී පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ඔහු මේ බව ප්‍රකාශ කළ අතර පෙබරවාරි 7/8/10/12 යන දින හතර අතරින් මෙම දිනය තෝරා ගත් බව ඔහු ප්‍රකාශ කළේය.

ඡන්දය පැවැත්වෙන දිනය ඇතුළත් ගැසට් නිවේදනය දෙසැම්බර් 26 දා ප්‍රකාශයට පත්කරන බවත් ඔහු පැවැසීය. මැතිවරණ කොමිසමේ සියලු සාමාජිකයන් ඡන්දය පැවැත්වෙන දිනයට ඒකමතිකව තීරණය කළ බවත් ඔහු ප්‍රකාශ කළේය.

Related posts

ආණ්ඩුව ජනතා විරෝධයන් හෑල්ලු කරන වියරු මානසිකත්වයකට පත්වෙලා

Admin

“වත්මන් ජනාධිපතිවරයා යටතේ කිසිදු තනතුරක් ලබා ගන්නේ නැහැ”

colombotoday

විදෙස් අරමුදල් යටතේ ක්‍රියාත්මක කළ ව්‍යාපෘතියක මිලියන 96ක් අතුරුදන්.

colombotoday

මහ සඟරුවන සියක්‌ නමක්‌ යාපනය මහ රෝහලේදී ලේ පරිත්‍යාග කරති (Photo)

colombotoday

මංගල සමරවීර නිසා රජයට විශාල අපකීර්තියක්.. සංස්කෘතියටත් ගැළපෙන්නෑ – දයාසිරි ජයසේකර

colombotoday

රන්ජන් ජානකී විජේරත්නට ඉගැන්වූ ශුක්‍රාණු පාඩම (Voice)

colombotoday