Colombo Today Local News

මධ්‍යම අධිවේගී ව්‍යාපෘතියේ හෙලිකොප්ටරයකින් ඇමති කිරිඇල්ල ත්‍රිකුණාමලේ සවාරි ගිහින්

මධ්‍යම අධිවේගී ව්‍යාපෘතියේ කටයුතු සදහා කුළි පදනම මත ලබාගත් හෙළිකොප්ටර් යානයකින් මහාමාර්ග අමාත්‍ය ලක්ෂමන් කිරිඇල්ල මහතා ත්‍රිකුණාමලයේ පෞද්ගලික සංචාරයක නිරත වී ඇති බව සිරස රූපවාහිනිය සිය ප්‍රවෘත්ති ප්‍රකාශය ඔස්සේ වාර්තාවක් ඉදිරිපත් කරමින් පවසනවා.

පහත දැක්වෙන්නේ එම වාර්තාවයි.

[fbvideo link=”https://www.facebook.com/NewsfirstSL/videos/1689615497765368/” width=”580″ height=”400″ onlyvideo=”1″]

Related posts

අපි විරුද්ධ වුනේ ඉස්ලාමීය අන්තවාදී ආගමික උම්මත්තකවාදයටයි. දැන් ප්‍රබුද්ධ සාකඡ්චාවකට යමු. ඥානසාර හිමි පවසති

colombotoday

කිලෝමීටර 25ක දිගින් යුත් අක්කරේපත්තු කලපු ප්‍රදේශයේ ඉඩම් මුස්ලිම් පිරිසක් ආක්‍රමණය කරයි

colombotoday

ගිලන් රථයක් තාපයක ගැටෙයි | රෝහල්ගත කළ සුව සේවකයාට කොවිඩ්

colombotoday

රැදවියෙක් මලපහ කරද්දී එළියට ආව දේ

colombotoday

නව ආරක්ෂක ලේකම්වරයා පත් කෙරේ

Admin

ලංවිම හිටපු සභාපති ෆර්ඩිනැන්ඩු අද යළිත් කෝප් කමිටුවට කැඳවයි

colombotoday