Colombo Today Local News

උමාඔය ව්‍යාපෘතියට අනුර දිසානායක ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාව මෙන්න

අග්නිදිග වියළි කලාපයේ ජල සම්පත් සපුරා ගැනීමේදී මතුවන ගැටළු සඳහා ඇති එකම විසඳුම උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය බව එම ව්‍යාපෘතිය සඳහා මීට වසර 12කට පමණ පෙර ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවේ සඳහන් වේ.

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යවරයා ලෙස එවකට කටයුතු කළ අනුර කුමාර දිසානායක මහතා 2005 ජනවාරි මාසයේ දී එම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර තිබේ. මේ සමග දැක්වෙන්නේ එම  කැබිනට් පත්‍රිකාවයි.

(තොරතුරු දැන ගැනීමේ පනතින් ලබා ගත් තොරතුරු ඇසුරෙනි) උපුටා ගැනීම ලංකාදීප පුවත්පත

Related posts

පොලිස් වෙඩිල්ලක් පාසල් සිසුවකුගේ හිසට

Admin

අටලුගමදී පොලිස් නිලධාරීන් කණ්ඩායමකට පහරදුන් තවත් 4ක් අත්අඩංගුවට

colombotoday

පියවරෙන් පියවර ඊළම එන්නේ මෙහෙමයි

colombotoday

යහපාලනයෙන් මැති ඇමතීන්ට මිස ජනතාවට ලැබුණ දෙයක් නෑ. ඉන්ධන මිලවත් අඩුකර ජනතාවට සහන දෙන්නැයි ඉල්ලීමක්

colombotoday

ඇඹිලිපිටිය රෝහලේ සැත්කම් වලට බාධා

Admin

”රෙද්දක් ඇදන් පාරේ යන්න බෑ… මම මළගෙදරක යන්නෙත් උදේ පාන්දර”- මැ.කො

colombotoday