Colombo Today Local News

තවත් Sinopharm එන්නත් මාත්‍රා මිලියනයක් දිවයිනට රැගෙන එයි

කොවිඩ් මර්දන එන්නත්කරණය සඳහා මේ දක්වා මෙරට රැගෙන ගෙන ලද මුළු කොරෝනා මර්දන එන්නත් මාත්‍රා ප්‍රමාණය කෝටි 2 ඉක්මවා ගොස් තිබේ.
ඒ චීනයේ නිෂ්පාදිත තවත් Sinopharm එන්නත් මාත්‍රා මිලියනයක් අද (24) උදෑසන දිවයිනට රැගෙන ඒමත් සමගයි.

මේ සමග ශ්‍රී ලංකාවට රැගෙන ආ Sinopharm එන්නත් මාත්‍රා ගණන ලක්ෂ 157 දක්වා ඉහළ යනු ඇති.

Related posts

කඩේ මිලට වඩා මිල වැඩියි. – Pick Me සහ Uber කරන කූට වැඩේ

colombotoday

“2020 පොදු අපේක්ෂකයා රාජිත – පොහොට්ටුවේ ප්‍රධාන කථිකයා චතුර” – අද පාර්ලිමේන්තුවේදී හෙළිකරයි

colombotoday

ආනවිළුන්දාව අභයභූමිය ඩෝසර් කළ පුද්ගලයා අත්අඩංගුවට ගත් බව ආරච්චිකට්ටුව පොලීසිය කියයි

colombotoday

‘මෙවර අයවැයෙන් ජනතාවට කිසිම සහනයක් නැහැ..’

Admin

සිංහරාජයත් අනතුරේ! වන රක්ෂිතය වනසා ජලවිදුලි ව්‍යාපෘතියක් හදයි [Photo]

colombotoday

හිමගිරි අරණට මුලින්ම පා තැබුවේ කවුද?

colombotoday