Colombo Today Local News

අස්ගිරිය – මල්වත්ත කියන්නේ ‘ඩාලි පාරවත්‘, ‘සිරිකොතවත්‘ නෙවෙයි !

අස්ගිරිය – මල්වත්ත මහා විහාර පාර්ශව යනු ශ්‍රීලනිප මූලස්ථානය පිහිටි ඩාලි පාරවත්, එජාප මූලස්ථානය වන සිරිකොතවත් නොවන බවට අස්ගිරි මල්වතු මහානාහිමිවරුන් හෑල්ලුවට ලක් කරන පාර්ශව දැනගත යුතු බව මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියෝ පවසති.

ආණ්ඩුවේ ප්‍රධානීන් නිතර පවසන 62ලක්ෂයේ බලය ඉක්මවා ගිය බලයක් උන්වහන්සේලාට තිබෙන බව අවධාරණය කළ ඒහිමියොත්, මහා නාහිමිවරුන්ගේ ප්‍රකාශය ආණ්ඩුව පිළිගත යුතු බවද කියා සිටියේය.

එබැවින් ආණ්ඩුවට අලුත් ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේ ක්‍රියාවලියෙන් ඉවත්වීමට සිදුවන බවත්, එසේ නොකළහොත් ආණ්ඩුවට බලයෙන් ඉවත්වීමට සිදුවනු ඇති බවත් උන්වහන්සේ ප්‍රකාශ කළේය. අභයතිස්ස හිමියන් මේ බව කියාසිටියේ ජාතික සංවිධාන එකමුතුව විසින් ඊයේ 11 කැදවා තිබුණු මාධ්‍ය හමුවකදීය.

Related posts

පෞද්ගලික බස්රථ හිමියන්ට සහනයක්

colombotoday

නිරෝධායන නීති උල්ලංඝනය කරන්නන්ට වෙන දේ

colombotoday

නොවැ. 15 හා දෙසැ. 7 අතර ජනපතිවරණය අනිවාර්යයි

colombotoday

පොලිස් කොමිසමට හොරෙන් නිලධාරීන්ට ස්ථාන මාරු, පොලිස් කොමිසම නමට පමණද?

colombotoday

අගමැති වෙන්න මට අවශ්‍ය නෑ – කතානායක

colombotoday

කාදිනල් තුමන්ගෙන් ඉල්ලීමක්

colombotoday