Colombo Today Sports News

චමරි අතපත්තු ‘බ්‍රිස්ටල්‘ පිටිය දෙවනත් කරයි.. නොදැවී ලකුණු 178 ක් ගෙන වාර්තාවක් තියයි

කාන්තා ක‍්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේදී ශ‍්‍රී ලංකා ක‍්‍රීඩිකා චමරි අතපත්තු ඕස්ට්‍රේලියාවට එරෙහිව නොදැවී ලකුණු 178 ක් රැස් කලාය.

කාන්තා ක‍්‍රිකට් ඉතිහාසයේ තුන්වන වැඩම ලකුණු ප‍්‍රමාණය වන ඊට පන්දු 143 ක් වැය වූ අතර හතරේ පහර 22 ක් සහ හයේ පහර 06 ක් ඇතුළත් විය.

නියමිත පන්දු වාර 50 තුලදී කඩුළු 09 කදී ලබාගත් ලකුණු 257ට පිලිතුරැු ලෙස ඔස්ටේ‍්‍රලියා පන්දු වාර 43.5කදී කඩුළු කඩුළු 02ක් පමණක් දැවී ලකුණු 262ක් ලබා ගනිමින් තරගය ජය ගත්තේය.

Related posts

දකුණු අප්‍රිකා ක්‍රිකට් කණ්ඩායම දිවයිනට

colombotoday

ශකිබ්ට නැවත වැඩ වැරදෙයි

Admin

ඉන්දියාවට දරුණු පරාජයක්.. අසීරු ඉලක්කයක් හඹා ගොස් සිංහයෝ ලංකාවට ජය ගෙනෙති

colombotoday

ශ්‍රී ලංකා – ඕමාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය අද ඇරඹේ

colombotoday

IPL තරගාවලිය සතියකට අත්හිටුවයි

colombotoday

දයාසිරිට කිවුව රිලා කතාවට මාලිංගට තවමත් කැපිලි

colombotoday