31 C
Colombo
23 April 2025
Colombo Today Local News

ජනපතිගේ රුව සහිත ‘පඹයෙක්‘ මහමග දමා ගිනි තබයි.. ගාල්ල යුද පිටියක් වෙයි (Photo)

සයිටම් ආයතනයට අහෝසි කරන ලෙසත් ඊයේ (21) විරෝධතාවට පොලිසිය විසින් පහරදීම ට විරෝධය පළ කරමින් අද (22) ගාල්ල බස්නැවතුම්පොළ ඉදිරිපිට පැවති විරෝධතාවය පටිගත කිරිමට රජයේ බුද්ධි අංශ නිලධාරියෙකු යැයි සැකකරන අයෙකු කටයුතු කිරිමත් සමග ඔහු සමග ඇතිවු ගැටුමක් හේතුවෙන් ගාලු නගරය යුද පිටියක් වි තිබේ.

අද පස්වරු 1.30 ට පමණ ගාල්ල පොලිසිය අසලින් පෙලපාලියකින් ආරම්භ වු මෙය ගාල්ල බස් නැවතුම් පොල ඉදරිපිට දී උද්ඝෝෂණයේ නිරත වු අතර සයිටම් අහෝසි කරනු, මේකද යහපාලනය, දරුවන්ට ගැහුවාම සේරම හරිද, ප්‍රජාතන්ත්‍රවාදය කෝ, අධ්‍යාපනය විකුණන්න එපා, ප්‍රහාරය හෙලා දකිණු යන සටන් පාඨ කියමින් බස් නැවතුම් පොල ඉදිරිපට ටයර් පුළුස්සා දමමින් ඔවුන් උද්ඝෝෂණයේ නිරත විය.

Related posts

20 සම්මත කරන්න තුනෙන් දෙක ඕන – ශ්‍රේෂ්ඨාධිකරණය පාර්ලිමේන්තුවට දැනුම් දෙයි

colombotoday

සියලු පාසල්වල 10 සිට 13 දක්වා ශ්‍රේණි නොවැම්බර් ඇරඹේ.

colombotoday

කළුතර බන්ධනාගාරයේ තවත් රැඳවියෙකු මියයයි

Admin

වටරැක විජිත (හිමි)ට මහියංගනේ ප්‍රා. සභාවේ සේවකයින්ගෙන් ගුටි

colombotoday

ගිනිඅවි දුන්නොත් සල්ලි තමයි… රජයෙන් හිමිවන මුදල මෙන්න

colombotoday

ලිංගික අල්ලස් ඉල්ලූ 59 හැවිරිදි උප පොලිස් පරීක්ෂක

colombotoday