Colombo Today Local News

ඇමෙරිකාවෙ ඉන්න රනිල්ට ජපානයේ සිට මහින්දගෙන් කෝල් එකක් !

කටාර් අර්බුදයෙන් ශ්‍රී ලාංකිකයන්ට කරදරයක් වන්නේ නම් ඊට මැදිහත් වී ඔවුන් ඉන් මුදා ගන්නා ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා ඇති බව වාර්තා වනවා.

කටාර්හි සිටින ශ්‍රී ලාංකිකයන් පිරිසක් කළ ඉල්ලීම අනුව හිටපු ජනාධිපතිවරයා විසින් එම ඉල්ලීම සිදු කර ඇති බවයි සඳහන් වන්නේ.

එමෙන්ම එම අවස්ථාවේදී හිටපු ජනාධිපතිවරයා අගමැතිවරයාගේ සැප සනීපද විමසා තිබෙනවා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ජපානයේද අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඇමෙරිකාවේද සංචාරයක යෙදී සිටිනවා. මෙම දුරකතන ඇමැතුම දී ඇත්තේ එම අතරතුරදී වීමද විශේෂත්වයක් වනවා.

Related posts

මීළඟ ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය – ඉන්දීය මාධ්‍ය හෙළි කරයි

colombotoday

වරාය වෘත්තීය සමිති වෙත අධිකරණය දුන් නියෝගයක් තවදුරටත් දීර්ඝ කෙරේ…

Admin

යතුරුපැදියක් මොටර් රථයක ගැටී තරුණයින් දෙදෙනෙකු මරු දකී

colombotoday

ධම්මිකගේ කොවිඩ් ඔසුවට ආයුර්වේද අනුමැතිය

colombotoday

කොලොන්නාවේ සුමංගල හිමි අත්අඩංගුවට..!

colombotoday

කුරුණෑගල දිස්ත්‍රික්කයේ කොරෝනා වෛරසය පැතිරයාමේ අවධානමක – GMOA

colombotoday