Colombo Today Local News

ආපදාවට පත්වූ දරුවෙකුට දිනක ආහාර සදහා රු 30ක් වෙන් කෙරේ !

අයහපත් කාලගුණ තත්ත්වය නිසා ආපදාවන්ට ලක්වූකොළඹ , ගම්පහ, කළුතර, ගාල්ල, මාතර, හම්බන්තොට, රත්නපුර, කෑගල්ල ප්‍රදේශවල මුල්ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන හා පෙරපාසල් වල සිටින දරුවන්ට ආහාර ලබාදීමේ වැඩසටහනක් ආරම්භ කර තිබේ.

මේ අනුව එක් දරුවෙකු සඳහා ආහාර ලබාදීමට දිනකට රුපියල් 30/-ක මුදලක් වෙන්කරන ලෙස කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ ලේකම් චන්ද්‍රානි සේනාරත්න මහත්මිය විශේෂ චක්‍රලේඛයක් මගින් අදාළ දිස්ත්‍රික් කාර්යාල වෙත දැනුම්දී ඇත.

මෙම ආහාර ලබාදීමේ වැඩසටහන ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සේවයේ නියුතු ළමා සංවර්ධන නිලධාරීන් හරහා ක්‍රියාත්මක කිරීමට නියමිතය.

Related posts

රාජිත එන්නත කලුබෝවිලෙන් විද ගෙන

colombotoday

කොලොන්නාවේ තැපැල් කාර්යාලය 7 ක් වසා දමයි

colombotoday

අද සිට ක්‍රියාත්මක වන Online පනත

Admin

පෑලියගොඩ මහ මග නාඳුනන මළ සිරුරක්

colombotoday

රියදුරු බලපත්‍ර කාර්යාලයෙන් එක්දින සේවයෙන් රියදුරු බලපත්‍ර 50ක් පමණයි.

Admin

පොලිස් සෝදිසියකදී වැලි අස්සෙන් දැව මතුවෙයි

Admin