Colombo Today Local News

රාජිතගේ බල බිඳින මෙහෙයුමක්.. ශ්‍රීලනිප ඇමතිලා ජනපතිට රතු එළි දල්වයි !

වත්මන් ආණ්ඩුවේ කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ක්‍රියාකලාපයන් පිලිබඳ වහාම තීරණයක් ගන්නා ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් පිරිසක් ජනාධිපතිතුමන්ට පැමිණිලි කිරීමට සැරසෙන බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනවා.

පසුගිය කාලය පුරාවට ආණ්ඩුවේ තීන්දු තීරණ සහ පුද්ගයින් සම්බන්ධයෙන් රාජිත ඇමතිවරයා කල මතබේදාත්මක ප්‍රකාශ සම්මුතිවාදී ආණ්ඩුවේ පැවැත්මට හානි කර ඇති බව එක්සත් ජාතික පක්ෂයේ මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබල ඇමතිවරුන්ගේ දෝෂ දර්ශනයට ලක්වී තිබේ.

මෙම ගැටලුවට ආසන්නම හේතුව වී ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෙකු වන ජෝන් සෙනෙවිරත්න අමාත්‍යවරයාට බැනවැදීම බව සඳහන්
එක්සත් ජාතික පක්ෂයෙන් මේ සඳහා සහයෝගය ගැනීමේ සාකච්ඡා ආරම්භකර ඇති අතර ඒ සඳහා කොළ එළියක් දැල්වී ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙක් මාධ්‍යට අනාවරණය කර තිබේ.

Related posts

ගංවතුර බැස යයි.. වංසගත එයි! ප්‍රවේශම්වන්න

colombotoday

ගිවිසුමක් අහෝසියි.. මලික්ගේ ඇමරිකානු ඩීල් එක අතරමග ඇනහිටී (Video)

colombotoday

ෆුල් ෆේස් හෙල්මට් තහනමට ගත් තීරණය රජය අත්හිටුවයි !

colombotoday

උසස් පෙළ ප්‍රතිඵල ළගදීම

colombotoday

ආබාධිත රණවිරු ප්‍රහාරයට එරෙහිව ප්‍රංශයේ ලාංකික දේශප්‍රේමීන් විරෝධයේ !

colombotoday

ඥානසාර හිමිට එරෙහි ෆේස්බුක් වාරණයට එරෙහිව උපවාසයක්

colombotoday