Colombo Today Local News

ඔව්.. පො**යෙක් වීම ගැන මං ආඩම්බරයි – ඇමති මංගල පාර්ලිමේන්තුවේදී කියයි (Video)

එවකට ඇමතිව සිටියදී විමල් වීරවංශ මහතා විදේශ සංචාරයක් සදහා සිය පුත්‍රයා සහභාගී කරවා ගැනීම ගැන විදේශ ඇමති මංගල සමරවීර මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කල අතර ඒ සමගම ඇමතිවරයා සහ ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රී කණ්ඩායම අතර උණුසුම් වචන හුවමාරුවක් සිදුවිය.

එම අවස්ථාවේ වීඩියෝව පහත දැක්වේ.

[fbvideo link=”https://www.facebook.com/276812066109893/videos/284517455339354/” width=”550″ height=”400″ onlyvideo=”1″]

Related posts

දින 113කට පසු සිසුන් සදහා පාසල් හෙට සිට විවෘතයි

colombotoday

ප්‍රේමලාල් නිසා පාර්ලිමේන්තුව නොසන්සුන් වෙයි

colombotoday

ට්‍රම්ප්ට එරෙහි දෝෂාභියෝගය අසත්‍ය කරුණු මත පදනම් වූ එකක් – රුසියානු ජනපති පුටින්

colombotoday

ඩෙංගු රටම ගිලගනී.. සෞඛ්‍ය අමාත්‍යාංශය ඩෙංගු රෝගීන් ගණනය කිරීමත් අතහැර දමයි !

colombotoday

දුම්රිය වර්ජනයට කුපිත වූ මගීන්ගෙන් දුම්රිය දෙකකට ප්‍රහාර

colombotoday

ආර්ථික හා කෘෂිකාර්මික විෂයයන් ජනපති යටතට !

colombotoday