World

ඉස්ලාම් අන්තවාදීන් ‘නිර් ආගමික‘ මහාචාර්යවරයෙක් කපා කොටා ඝාතනය කරයි

ඉස්ලාමීය අන්තවාදීන් විසින් බංග්ලාදේශයේ නිර් ආගමික මහාචාර්යවරයෙකු කපා කොටා ඝාතනය කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ මෙලෙස ඝාතනය වී ඇත්තේ රාජ් ෂා හි විශ්වවිද්‍යාලයේ ඉංග්‍රීසි භාෂාව පිළිබදව මහාචාර්යවරයෙකු වන 58 හැවිරිදි රසියුල් කරීම් සිද්දික් නමැති අයෙකු බවයි.

මීට පෙරද බංග්ලාදේශයේ නිර්ආගමික වෘත්තීයවේදීන් සහ කලාකරුවන් කිහිප දෙනෙකු ඝාතනය කර තිබුණා.

Related posts

වවුලන්ගෙන් නව කොරෝනා වෛරස් විශේෂ 06ක්

colombotoday

ISIS සාමාජිකයින් කාන්තාවන් 5000 ක් ලිංගික වහලියන් කරගන – අවුරුදු 12 ගැහැණු ළමයෙක් සමුහ දුෂණයට

colombotoday

රුසියාව ISIS ත්‍රස්තවාදීන්ගේ ඔලුවටම පහර දෙයි. පළමු ගුවන් ප්‍රහාරයෙන් මර්මස්ථාන අටක් විනාශයි

colombotoday

G7 ගාසාවේ මානුෂීය විරාමයට සහය දක්වයි

Admin

අගහරුගෙන් පාෂාණ නියැදියක් ගෙන ඒමට අභ්‍යවකාශ මෙහෙයුමක්

colombotoday

ෆිදෙල් කස්ත්‍රෝගේ පුතා සිය දිවි නසා ගනී..

colombotoday