Colombo Today Local News

වියට්නාමයෙන් ආ සැනින් අගමැති මීතොටමුල්ලට.. කුණු කන්ද ඉවත් කිරීමට පොරොන්දු

වියට්නාම සංචාරය අතරතුර නැවති දිවයිනට පැමිණි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මීට ටික වේලාවකට පෙර මීතොටමුල්ල කුණු කන්ද කඩා වැටුණු ස්ථානයට පැමිණියේය.

කුණු කන්ද එම ස්ථානයෙන් ඉවත් කිරීමට කටයුතු කරන බවත්, නිවාස අහිමි වූ සියළු දෙනාට නව නිවාස ලබාදෙන බවත් අගමැතිවරයා එහිදී පොරොන්දු විය.

අගමැතිවරයා සමග එම අවස්ථාවට ඇමති සාගල රත්නායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී මරික්කාර් පොලිස්පතිවරයා ඇතුළු පිරිසක්ද එක්විය.

පසුගිය 17 වනදා යාපනෙ සංචාරයක නිරත වූ ජනාධිපතිවරයා මේ දක්වා මීතොටමුල්ලේ නිරීක්‍ෂණ කටයුත්තකට සහභාගී නොවීය.

Related posts

කතුන් සමඟ රතිකෙලියේ යෙදී ගම්වාසීන්ගෙන් ගුටි පූජාවක් ලැබූ හොර චීවරධාරියා අත්අඩංගුවට

Admin

රත්මලානේ වෙඩි තැබීමකින් අයෙක් මරුට

colombotoday

කොරෝනා ආසාදිතයන් ගණන 309 දක්වා ඉහළට

colombotoday

වී අලෙවි මණ්ඩලයට ගොවීන් වී විකුණන්නෙ නැහැ

Admin

කාමර හබය නිමයි.. අලුත් කාර්යාලයක යාපා වැඩ බාරගනී.. මාසික කුලිය ලක්ෂ 20යි !

colombotoday

මෝදර වෙඩි තැබීමකින් තරුණයෙක් මරුට

colombotoday