Colombo Today Local News

වැලිගමට දකුණින් මුහුදේ භූමිකම්පාවක්!

ශ්‍රී ලංකාවට නුදුරු මුහුදේ භූ කම්පනයක් සිදුවී තිබෙනවා.  ශ්‍රී ලංකාවට දකුණු දෙසින් ඇති සාගරයේ මෙම භූමිකම්පාව ඇති වී ඇති බව අමෙරිකන් භූ විද්‍යා සමීක්ෂණ ආයතනයේ (United States Geological Survey ) නිල වෙබ් අඩවියේ පළ කර තිබෙනවා .

ශ්‍රී ලංකාවේ දකුණින් වැලිගමට කිලෝ මීටර් 1500ක් අෑතින් වූ සාගරයේ මෙම භූමිකම්පාව හටගෙන ඇත.

රිප්ට මාපකයේ 5.7 ක කම්පනයක් මෙහි සිදුවී ඇති බව වාර්තා වෙයි. මෙම භූමිකම්පාවෙන් ශ්‍රී ලංකාවට බලපෑමක් නොවනු ඇති බවට දැනගන්නට ලැබෙනවා.

Related posts

අයිතිවාසිකම් ඉල්ලා ඒකාබද්ධ විපක්ෂයෙන් දිගටම අරගල

colombotoday

විහිළු ප්‍රකාශ නවත්තලා මේ රට සිංහල බෞද්ධ රටක් ලෙස පිළිගෙන කටයුතු කළ යුතුයි – රවීගෙන් මංගලට ටොක්කක්

colombotoday

සමාජ මාධ්‍යයේ ව්‍යාජ පුවත් පලකරන්නන්ට දැඩිව නීතිය ක්‍රියාත්මක කරනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක

colombotoday

උඩරට දුම්රිය මාර්ගය යථා තත්වයට

Admin

කච්චතිව් යලිත් ඉන්දියාවට ගන්න ජයලලිතාගෙන් අගමැති මෝඩිට ලිපියක්

colombotoday

මඤ්ඤොක්කා පැලයක් ගැල වූ සීයා පරලොව යවයි

Admin