Colombo Today Local News

ඇමරිකානු හා ඉන්දීය යුද නැව් දෙකක් කොළඹ වරායට

ඇමරිකානු නාවික හමුදාවට අයත් කොම්ස්ටොක් යුද නෞකාව අද (27) දා කොළඹ වරායට සේන්දු විය.

පුහුණු සංචාරයක් සදහා මෙරටට පැමිණි එම නෞකාව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සම්ප්‍රදායානුකූලව පිළිගන්නා ලද අතර, දින 4ක් මෙරට රැදී සිටිමින් නාවික හමුදා සංවිධානය කරනු ලබන වැඩසටහන් රාශියකට සහභාගී විමට නියමිතය.

මේ අතර ඉන්දීය නාවික හමුදාවට අයත් දර්ශක් නෞකාවද පුහුණු සංචාරයක් සදහා අද කොළඹ වරායට පැමිණියේය.

Related posts

ඇල්පිටිය ප්‍රා.සභා අය වැය වැඩි ඡන්ද 09කින් පරදියි

Admin

සංවර්ධන කමිටුවලට සල්ලි දෙනවනම් ගුරුවරුන්ට බිලියන 30 ක් දෙන්න බැරි ඇයි ? ජෝශප් ස්ටාර්ලින් ප්‍රශ්න කරයි.

colombotoday

ගිය ආණ්ඩුවේ ලොක්කන්ගේ අයථා දේපළ රාජසන්තක කරන්න යයි

colombotoday

කොවිඩ් ආසාදිත සෞඛ්‍ය ඇමතිනිය ප්‍රතිකාර මධ්‍යස්ථානයකට

colombotoday

චෝදනා හතක්… රාජිතට එරෙහිව විශ්වාසභංගයක්..!

colombotoday

රගර් ගහන්න දීපූ මිලියන 70ක ට වෙච්ච දෙයක් නෑලු. නාමල් අධිකරණයට එයි

colombotoday