Colombo Today Local News

ප්‍රසිද්ධ පාසලක කසිප්පු පෙරූ අයෙක් මාට්ටු

හිගුරක්ගොඩ නගරයේ ප්‍රධාන පාසලක් තුළ නීති විරෝධී මත්පැන් පෙරූ පුද්ගලයෙකු සුරාබදු දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සුරාබදු දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් විසින් සැකකරු ඊයේ(10) රාත්‍රියේ අත්අඩංගුවට ගත් බවය.

ඔහු එම පාසලේ ආපන ශාලාවේ සේවකයෙකු බව සඳහන්වේ.

Related posts

මීද්දරමුල්ලේ වෙඩිතැබීම ගැන සෙවූ පොලිස් සුනඛයා කරන්දෙණිය යුද හමුදා කඳවුරට රිංගයි

Admin

මාලදිවයින් ජාතිකයන් වැඩිම පිරිසක් සිටින නගර අතර කොළඹ අංක 2ට

colombotoday

විජයග්‍රහණය සමරුමට සහභාගී වීමට නොහැකි වූ ෆොන්සේකාගේ වැදගත් වැඩේ

colombotoday

තර්ජණයට පත් උතුරේ සිංහල වැසියන්ගෙන් ජනපතිට ඉල්ලීම් 8ක් !

colombotoday

ඉන්දියාව ණය සහන දීමට එකඟ වීම ගැන සතුටුයි – ජුලී චන්ග්

Admin

වැලිකඩ බන්ධනාගාරයේ උද්ඝෝෂණයෙන් කෝටියක දේපළ විනාසයි

colombotoday