Colombo Today Local News

ඉල්ලා අස්වූ හේතුව ප්‍රියංකර ජයරත්න හෙළි කරයි !

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් බිහිකිරීමේ අරමුණින් තමා අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වු බව හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුවක් ඉතා කඩිනමින් බිහිකිරීම නිදහස් පක්ෂයේ අරමුණ වී ඇති බවයි.

ඒ අනුව තමන් සිය රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීම සිදුකළ බවයි ප්‍රියංකර ජයරත්න මහතා සදහන් කරන්න‍ෙ

Related posts

රොහින්ග්‍යා ඉස්ලාම් අන්තවාදීන්ගේ ඇත්තම කතාව.. බුරුම හිමිනමක් සිංහලෙන් පැහැදිළි කරයි

colombotoday

කොළඹ සිට ඩකා නුවරට මගී ප්‍රවාහන බෝට්ටු සේවයක්

colombotoday

බදියුදීන්ට නැවතත් ඇමතිකම දීමේ සූදානමක්… රතන හිමියන්ගෙන් අනතුරු ඇගවීමක් !

colombotoday

බත් පැකට්ටුවෙයි කිරි තේ කොප්පෙයි මිලත් ඉහළට

colombotoday

පාර හරිද…? විශ්වාසභංගය ගැන බැසිල් පාර්ශවයේ ප්‍රබලයෙකුගෙන් විග්‍රහයක්

colombotoday

ඉන්ධන මිල ඉහළ යන්න පුලුවන්

Admin