Colombo Today Local News

මංගල සමරවීර මගේ පස්සෙන් ආවා -ගෝඨා

mangala-gota2014 දෙසැම්බර් මාසයේදී රාජපක්ෂ ආණ්ඩුවට එකතුවීම සදහා වර්තමාන විදේශ අමත්‍ය මංගල සමරවීර මහතා තමා පසු පස පැමිණි බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අද(1) අලුත්කඩේ අධිකරණය අසලදී මාධ්‍ය අමතමින් සදහන් කර සිටියා.

අයවැය වැනි වැදගත් අවස්ථාවකදී තම කතාව අනෙකුත් පුද්ගලයන්ට මඩ ගැසීමට යොදාගන්නා මංගල සමරවීර මහතා වරක් සරත් ෆොන්සේකා මහතා පැවසු පරිදිම සුදුසු වන්නේ කාන්තා යට ඇදුම් මැසිමට බව මතක් කර සිටියා.

Related posts

මැතිවරණ කොමිසමේ නව සාමාජිකයින් පත් කරයි

colombotoday

ජනවාරියේ ඩොලර් මිලියන 1000ක ණය නොගෙව්වොත් ලංකාව බ්ලැක් ලිස්ට් !

colombotoday

විදේශිකයින්ට අරමුදල් සියරට යැවීම සීමා කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක්

colombotoday

පාකිස්තානයෙන් මෙරටට ආ බහාලුමක හෙරොයින්

Admin

මැතිවරණයට අදාළ නිල ඡන්ද පත්‍රිකා 98% බෙදා අවසන්

colombotoday

හිටපු අගමැති දේහය පාර්ලිමේන්තුවට (Photo)

colombotoday