Colombo Today Local News

“සමලිංගික අයිතිවාසිකම් නව ව්‍යවස්ථාවට අැතුළත් කළ යුතුයි“ – ජවිපෙත් සමලිංගික සටනේ

jvp-lgbtසමලිංගික අයිතිවාසිකම් ආරක්ෂා කල යුතුය යන ස්ථාවරයට තම පක්ෂය පැමිණ ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා ප්‍රකාශකර තිබේ.

“පක්ෂයක් විදිහට අපි ලිංගික අනන්‍යතාවයන්ගේ අයිතිවාසිකම් තිබියයුතුයි කියන ස්ථාවරයට ඇවිත් තියෙනවා. නව ව්‍යවස්ථාව ගත්තම උපකමිටු තුලින් මූලික අයිතිවාසිකම් පිළිබදව තවමත් සාකච්ඡාවට ගත්තේ නැහැ. ලෝකයේම මේ ජන කණ්ඩායම්වල අයිතිවාසිකම් පිළිගන්නවා. ඒ නිසා අපිත් නව ව්‍යවස්ථාව යටතේ ඒක පිළිගත යුතුයි.”

සති අන්ත රාවය පුවත්පත සඳහා සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කර තිබේ.

Related posts

කොටවෙහෙරේ කැළෑවක අභිරහස් මළ සිරුරක්

colombotoday

රාජ්‍ය සහ පෞද්ගලික මට්ටමින් බීජ සහ පැළ නිෂ්පාදනයට හා වැඩි කෘෂි අස්වැන්නකට ජනපතිගෙන් යෝජනා

colombotoday

එජාපයට කැමති වාර්තාවක් හදාගන්න ඉඩදී හදුන්නෙත්ති COPE සභාපතිකමෙන් ඉවත්වෙයි

colombotoday

වාහම ක්‍රියාත්මකවන පරිදි දිවයිනටම ඇඳිරිනීතිය පැනවෙයි

Admin

එකම කඳවුරක පුහුණුව ලැබූ මිතුරන්ගේ දේශපාලන භූමිකාවේ හමුව

colombotoday

මර්දනයක් දියත් කරනවාද සැකයි, ආණ්ඩුවේ මේ ගමනට එරෙහිව පෙළගැසිය යුතුයි – ජවිපෙ

colombotoday