Colombo Today Local News

මැලේරියාව තුරන්කළ රටක්, සහතිකය ලබා සතියයි.. ඉන්දියාවේ ගිහින් ආ තංගල්ලේ දෙදෙනෙකුට මැලේරියාව !

maleria-1

ලෝක සෞඛ්‍ය සංවිධානය මඟින් මැලේරියා රෝගය තුරන් කළ රටක් බව ප්‍රකාශයට පත් කොට සතියක් ගතවීමට මත්තෙන් තංගල්ල බෙලිඅත්ත ප්‍රදේශයෙන් මැලේරියා රෝගීන් දෙදෙනකු හමු වී ඇත.

ඉන්දියාවේ වන්දනාවේ ගොස් ආපසු මෙරටට පැමිණි දෙදෙනකුට මෙසේ මැලේරියා රෝගය වැලඳී තිබේ. එම රෝගීන්ගේ රුධිර සාම්පල් පරීක්ෂා කිරීමේදී මේ රෝගීන් දෙදෙනාට මැලේරියා උණ රෝගය වැලඳී ඇති බව තහවුරු වී තිබේ.

මේ දෙදෙනා සමඟ 60 දෙනකුගෙන් යුත් පිරිසක් දඹදිව වන්දනාවේ ගොස් ඇත. රෝගය වැලඳී ඇත්තේ ගැහැනු අයකුට හා පිරිමි අයකුට බව පැවැසේ.

Related posts

කේරල ගංජා හා අයිස් සමඟ සැකකරුවන් සිව් දෙනෙක් අත්අඩංගුවට

colombotoday

කුල භේදය අවුස්සලා..! TNA මන්ත්‍රීට එරෙහිව කිලිනොච්චියේ විරෝධතා..

colombotoday

සන්ධාන මන්ත්‍රීහූ හෙටත් පාර්ලිමේන්තුව වර්ජනය කරන බව කියයි

colombotoday

එකට ඉන්න එපා.. ජනපතිට – අගමැතිට ආරක්ෂක අංශ උපදෙස්

colombotoday

දෙහිවල ශ්‍රීලනිප සංවිධායක ධුරය ෆයිසර් මුස්තාපාට !!

colombotoday

අද දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි

colombotoday