Colombo Today Local News

සංහිදියාවට බාධාවක් ? කුරුණෑගල වෙළගෙදර පිටිය අභියස රණවිරු ස්මාරකය ගලවයි !

ranaviru232

කුරුණෑගල දිස්ත්‍රික්කයේ තමයි මානුෂික මෙහෙයුම වෙනුවෙන් වැඩිම ජීව්ත පූජා කරපු රණවිරුවන් සංඛ්‍යවක් සිටින්නේ. කුරුනෑගල සිටින හැම කෙනෙක්ගෙම වගේ නෑදෑයෙක් රට බේර ගන්න ජීවිත පූජා කරලා තියෙනවා කිව්වොත් නිවැරදියි. ඒ නිසාවෙන් කුරුණෑගල වෙලගෙදර ක්‍රීඩාංගනය අබියස රණවිරු ස්මාර්කයක් ඉදි කර තිබෙනවා. නමුත් එමගින් සංහැඳියාවට බාධාවක් වෙන නිසායැයි කියමින් ඉවත් කරන හැටියි මේ. ජනතා විරෝධය මැඩ පැවැත්වීමට මාර්ග අලුත්වැඩියාවක් නිසා ඉවත් කරන බවයි පවසන්නේ. එහෙත් අතීතයේ කවදාවත් මාර්ග අලුත්වැඩියාවන් සඳහා රණවිරු ස්මාර්ක ගලවා ඉවත් කර නෑ.

පින්තූරය Dinesh Vidana Gamage මහතාගෙන්

උපුටා ගැනීම – ෆේස්බුක්

Related posts

පෝට්‌ සිටිය කියන්නේ සූදු පිටියක්‌. රනිල් වික්‍රමසිංහ කියයි.

colombotoday

මිළ කළ නොහැකි ඉපැරණි ඖෂධ වට්ටෝරු නොමිළේම ඇමරිකාවට !

colombotoday

අස්වැසුම නව අයදුම්පත් කැදවීම හෙට සිට

Admin

කුරුණෑගල, තෝරයායෙන් ඉපැරණි මානව හිස්කබලක් හමුවෙයි.

colombotoday

මම ග‍්‍රාමසේවක කාලෙත් ගමේ අරක්කුකාරයන්ට හා කසිප්පුකාරයන්ට මාව හිසරදයක් වුණා

colombotoday

පාස්කු කොමිසමේ සාක්ෂිකරුවන්ගෙන් සාක්ෂි සටහන් කරගැනීම අවසන්.

colombotoday