Colombo Today Local News

පනත සම්මතවීමෙන් අනතුරුව ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රීවරු අගමැති සමග සතුටු සාමිච්චියේ !

අතුරුදන් වූවන් පිළිබද කාර්යාලය ස්ථාපිත කිරීමට අදාල පනත් කෙටුම්පත ඊයේ පාර්ලිමේන්තුවේදී සම්මත විය. පනත ඉදිරිපත් කරන අවස්ථාවේ ඒකාබද්ධ විපක්ෂය සභා ගැබ මැදට පැමිණ උද්ඝෝෂණයක නිරත විය. ඒ අතරතුර ආණ්ඩුව විවාදයකින් තොරවම පනත සම්මත කරගත්තේය. පනත සම්මතකර ගැනීමෙන් අනතුරුව අගමැති රනිල් වික්‍රමසිංහ හා ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රීවරු සතුටු සාමිච්චියේ යෙදෙන අයුරු ජනතා ජවිපෙ මන්ත්‍රීවරයෙකුගේ ජංගම දුරකථනයේ සටහන්ව තිබුණේ මෙසේය.

Related posts

වැල්ලම්පිටියේ සිදුකළ වැටලීමකදී හෙරොයින් කිලෝ ග්‍රෑම් 23ක් සමග අයෙක් අත්අඩංගුවට

colombotoday

සමගි ජන බලවේගය සතියක් පාර්ලිමේන්තුව වර්ජනය කරයි

colombotoday

හිස්බුල්ලා පාස්කු කොමිසමේ පොලිස් ඒකකයට එයි

colombotoday

පුරාවිද්‍යා ස්ථානවල ආරක්ෂාව තර කෙරේ…

Admin

“නෞකාවේ පොහොර බාර ගන්න බෑ’’ අගමැති චීන තානාපතිට දැනුම් දෙයි

colombotoday

වයිබර් වැඩ…

colombotoday