Colombo Today Local News

(Video) මූලස්ථානයට හූ කීම අම්මට හූ කීවා වගේනම්, සිරිකොතට ගල් ගැසීම අම්මට ** වගේද? – දිලුම් අසයි

dilum amunugama

ශ්‍රීලනිප මූලස්ථානයට හූ කීම අම්මාට හූ කීවා වගේනම්, සිරිකොත මූලස්ථානයට ගල් ගැසීම අම්මාට කුමක් කීවා සේ කිව යුතුදැයි පාර්ලිමේන්තු මන්ත්‍රී දිලුම් අමුණුගම මහතා එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් මරික්කාර් මහතාගෙන් විමසා සිටියේය.

දෙරණ වාද පිටිය වැටසටහනට සහභාගී වෙමින් මන්ත්‍රීවරයා මේ අදහස් පළකර සිටි අතර පාගමන සම්බන්ධයෙන් එල්ලවන චෝදනා සම්බන්ධයෙන්ද තියුණු ලෙස අදහස් දක්වනු දක්නට ලැබිණි. එම වැඩසටහනට එජාපය වෙනුවෙන් එස් එම් මරික්කාර් මහතා සහ ජාතික හෙළ උරුමයේ නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා සහභාගී වි සිටියහ.
[fbvideo link=”https://www.facebook.com/638239462887974/videos/1208436839201564/” width=”500″ height=”400″ onlyvideo=”1″]

Related posts

සමගි ජන බලවේගයේ අපේක්‍ෂකයෙකු අත්අඩංගුවට

colombotoday

කූබිච්චන්කුලමේ වැවේ මසුන් මැරෙයි

Admin

තඹ කම්හලේ ත්‍රස්ත සැකකරුවන්ට ඇප ලැබුණේ පොලිසියේ දෝෂයකින් !!!

colombotoday

ලොරි රථයක ගැටී යතුරුපැදියක ගමන්ගත් තරුණයින් දෙදෙනෙකු මරුට

colombotoday

මන්නාරමේ සුරුවම්වලට ගල් ප්‍රහාර

colombotoday

කීල්ස් NEXUS කාඩ් ගිණුමට මුදල් බැර කිරීමට එරෙහිව පැමිණිල්ලක්

colombotoday