World

තුර්කියේ හමුදා කුමන්ත්‍රණයක්.. ආණ්ඩුව එළවා හමුදාව රාජ්‍ය බලය අල්ලයි !

හමුදා කුමනත්‍රණයක් මගින් තුර්කියේ රාජ්‍ය බලය හමුදාව යටතට පත්ව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ වනවිට එරට ඇදිරි නීතිය පනවා ඇති බවද, පාර්ලිමේන්තුවේ පිපිරීම් දෙකක් සිදුව ඇති අතර, එරට ජාතික බුද්ධි මධ්‍යස්ථානවලට ප්‍රහාර එල්ල කර ඇති බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

මතුව ඇති අර්බුදකාරී තත්ත්වය නිසා ශ්‍රී ලාංකිකයින් පීඩාවට පත්ව සිටින්නේ ද යන්න පිළිබඳව මෙතෙක් වාර්තා වී නොමැති බව එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය අනාවරණය කර තිබෙනවා.

එරට තානාපති පී.එම් අම්සා මහතා මාධ්‍ය වෙත සඳහන් කර ඇත්තේ ඒ සම්බන්ධයෙන් මේ වන විට සොයා බලමින් සිටින බවයි.

Related posts

බ්‍රිතාන්‍ය නව අගමැති අද දිවූරුම් දෙයි

colombotoday

තුර්කියේ තවත් ප්‍රබල භූ කම්පනයක්

Admin

අමිතාබ් බච්චන් හා අභිෂේක් බච්චන්ටත් කොරෝනා වැලදේ

colombotoday

තවත් කොවිඩ් එන්නතකට WHO අනුමැතිය හිමිවෙයි

colombotoday

සන්නද්ධ කණ්ඩායමක් විසින් නෞකාවක් ඕමාන් බොක්කේදී පැහැරගනියි.

colombotoday

සිංගප්පූරු ආසාදිතයන්ගේ ක්ෂණික වැඩිවීමක්

colombotoday