World

තුර්කියේ හමුදා කුමන්ත්‍රණයක්.. ආණ්ඩුව එළවා හමුදාව රාජ්‍ය බලය අල්ලයි !

හමුදා කුමනත්‍රණයක් මගින් තුර්කියේ රාජ්‍ය බලය හමුදාව යටතට පත්ව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ වනවිට එරට ඇදිරි නීතිය පනවා ඇති බවද, පාර්ලිමේන්තුවේ පිපිරීම් දෙකක් සිදුව ඇති අතර, එරට ජාතික බුද්ධි මධ්‍යස්ථානවලට ප්‍රහාර එල්ල කර ඇති බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

මතුව ඇති අර්බුදකාරී තත්ත්වය නිසා ශ්‍රී ලාංකිකයින් පීඩාවට පත්ව සිටින්නේ ද යන්න පිළිබඳව මෙතෙක් වාර්තා වී නොමැති බව එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය අනාවරණය කර තිබෙනවා.

එරට තානාපති පී.එම් අම්සා මහතා මාධ්‍ය වෙත සඳහන් කර ඇත්තේ ඒ සම්බන්ධයෙන් මේ වන විට සොයා බලමින් සිටින බවයි.

Related posts

ගුවන් ප්‍රහාර දිගටම, රුසියානු ඇමරිකා ගැටුම උග්‍ර අතට

colombotoday

අමෙරිකාවේ කැපිටල් හිල් ගොඩනැගිල්ලට පහර දීමේදීමක්.. වොෂින්ටනය කැළඹෙයි… 4ක් මරුට.

colombotoday

අපිට ගැහුවොත් අපිත් ගහනවා – පාකිස්ථානු අගමැති ඉන්දියාවට අනතුරු අගවයි

colombotoday

පැය 24 ක් තුළ ස්පාඤ්ඤයේ කොරෝනා මරණ 812 ක්

colombotoday

උතුරු ටැන්සානියාවේ පතලක නායයාමක් – 22 ක් මරුට

Admin

“සමලිංගිකත්වය යනු දෙවියන් වහන්සේගේ කැමැත්තයි“ – පෝලන්ත දේවගැතිවරයෙක් කියයි

colombotoday