Uncategorized

ඥාණසාර හිමි සහ ඒකාබද්ධ විපක්ෂය මැගසීන් බන්ධනාගාරයට

රිමාන්ඩ් භාරයේ සිටින පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතාගේ සුව දුක් විමසීම සදහා පූජ්‍ය ගලගොඩැත්තේ ඥාණසාර හිමි ඇතුළු ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පිරිසක් අද වැලිකඩ බන්ධනාගාරයට ගියහ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ, දිනේෂ් ගුණවර්ධන, බන්දුල ගුණවර්ධන, ඩලස් අලහප්පෙරුම, කුමාර වෙල්ගම, ගාමිණී ලොකුගේ, මහින්ද යාපා අබේවර්ධන, ප්‍රසන්න රණවීර, කණක හේරත් යන මන්ත්‍රීවරුන් මෙලෙස උදය ගම්මන්පිල මහතාගේ සුවදුක් විමසීම සදහා එහි ගොස් සිටියහ.

ඕස්ට්‍රේලියානු සමාගමක කොටස් විකිණීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වන පැමිණිල්ලට අදාළව අත්අඩංගුවට ගත් උදය ගම්මන්පිල මහතා ලබන මස පළමුවනදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කොට තිබේ.

Related posts

ලේඛනාරක්ෂක දෙ‍පාර්තමේන්තුවේ නීතිමය තැන්පතුව හොරු බිඳිති

colombotoday

පෝල් පොග්බා ට වසර 4ක පාපන්දු තහනමක්

Admin

සහරාන් අත්අඩංගුවට ගන්න 2018 දී වරෙන්තුවක් අරන්

colombotoday

තණමල්විලදී කැබ් රථයක ගැටුණු මුවෙක් මරුට

colombotoday

කෑගල්ලේ හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රිමාන්ඩ්

colombotoday

හෙට සියලුම පෞ. ඔසුසල් වැසෙයි

colombotoday