Colombo Today Local News

“ඇති තරම් කාර් තියනවා.. ඕන කෙනෙක් ගන්න එකයි තියන්නේ” – ජෝන් ඇමති කාර් කතාව අළුත් කරයි

john amaratunga

සල්ලි තියන ඕනෑම අයෙකුට මෝටර් රථ මිලදී ගත හැකි බවත්, රජය මෝටර් රථ ගෙන්වීම තහනම් කර නැති බවත්, වෙළදපොලේ ඕනෑ තරම් මෝටර් රථ ඇති බවත් ඇමති ජෝන් අමරතුංග මහතා පවසයි.

අනවශ්‍ය පුද්ගලයිනුත් මෝටර් රථ මිලදී ගන්නා නිසා මිල ඉහළ දැමීමට රජය තීරණය කළ බවට ඉකුත් දා ඔහු කළ ආන්දෝලනාත්ක ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් දක්වමිනුයි අමාත්‍යවරයා මේ බව කියා සිටියේ.

Related posts

පොලිස්පතිවරයාට අධිකරණය හමුවේ පෙනිසිටීමට නියෝග

Admin

ජා-ඇල ප්‍රදේශයෙන් කොරෝනා රෝගයෙකු හඳුනා ගනියි.

colombotoday

මහජන ආරක්ෂක ඇමතිටත් එරෙහිව විශ්වාසභංගයක් ?

Admin

රාජ්‍ය ආයතනවල සභාපතිවරුන්ට හා අධ්‍යක්ෂවරුන්ට ඉල්ලා අස්වෙන්නැයි දන්වයි

colombotoday

ටෙලි නාට්‍ය නිළි ආක්‍ෂා සුදාරිට වරෙන්තු

colombotoday

රාජිතට විරුද්දව අධිචෝදනා ගොනු කෙරේ

colombotoday