Colombo Today Local News

කෝටියක මාසික කුලියට ෆොන්සේකා ගොඩනැගිල්ලක් ගනී.. කැබිනට් අනුමැතියත් ලැබෙයි.. කෝටි 24ක අත්තිකාරමක් හිමිකරුට ගෙවන්නත් අවසර දෙයි

fonseka b2

රුපියල් කෝටියකට අධික මුදලක් මාසික කුලිය ලෙස ගෙවමින් ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍යාංශය සදහා ගොඩනැගිල්ලක් බද්දට ගැනීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

කෝටි 24ක පමණ මුදලක් අත්තිකාරම් වශයෙනුත්, කෝටි පහක මුදලක් ආරක්ෂණ තැන්පතුවක් හැටියටත් රාජගිරියේ පිහිටි එම ගොඩනැගිල්ලේ හිමිකරුට ගෙවීමටද එමගින් අවසර දී ඇත.

මෙසේ අනුමැතිය හිමිව ඇත්තේ විශේෂ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් මගින් ප්‍රාදේශිය සංවර්ධන අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා කළ ඉල්ලීමකටය.

Related posts

ජනපති – අගමැති ගැටුමෙන් මහබැංකුව සෙලවේ.. ආර්ථිකය තවත් අවුලට

colombotoday

ඉරණතිව්, ඉරණමඩුවලින් හමුදාව ඉවත් කරන්න – TNA රජයෙන් ඉල්ලයි

colombotoday

දුම්රිය ස්ථාන 7ක් වසා දැමේ

colombotoday

හිස්බුල්ලාගේ ආරක්‍ෂකයාට ඇප

colombotoday

කොළඹ ගුණසිංහපුර, වේල්ලවීදිය, ග්‍රෑන්ඩ්පාස් සහ නාගලන්ගම පිරිසක් නිරෝධායනයට

colombotoday

විමල් – ජයන්ත දුටුතැන අත්අඩංගුවට ගැනීමට අධිකරණයෙන් වරෙන්තු

colombotoday