Colombo Today Local News

“දෙවියන් වහන්සේ එපා කීවත්, උතුරෙන් හමුදාව ඉවත්කළ යුතුයි” – TNA

tna ml3

ආණ්ඩුකාරවරයා නොව, දෙවියන් වහන්සේ එපා කීවද උතුරෙන් හමුදා කදවුරු ඉවත් කළ යුතු බව ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී, උතුරු පළාත් කෘෂිකර්ම අමාත්‍ය පී. ඓන්ග්‍රනේෂන් පවසයි.

උතුරු පළාතෙන් යුද හමුදාව ඉවත් කිරීමේ කිසිදු අවශ්‍යතාවක් නොමැති බවට පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා ඉකුත්දා කළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමිනුයි පළාත් ඇමතිවරයා මේ බව පවසා තිබෙන්නේ.

යුද්ධය අවසන්ව ඇති බැවින් උතුරු පළාත තුළ හමුදා කදවුරු පවත්වාගෙන යෑමේ කිසිදු අවශ්‍යතාවයක් නොමැති බවද පී. ඓන්ග්‍රනේෂන් ඇමතිවරයා පවසයි.

Related posts

පල්ලේකැලේ භූ චලනයන්ට හේතුවන කරුණු දෙකක් ගැන අවධානය

colombotoday

බැසිල් පළාත් පාලන ආයතන වලට බලය දෙනවා කිව්වේ නැහැ.. – SLPP ප්‍රධාන ලේකම් කියයි

colombotoday

චීන නෞකාව මෙරට මුහුදු සීමාවේ පර්යේෂණ කටයුතු අද සිට අරඹයි

Admin

රණවිරු සේවා අධිකාරියේ සභාපතිගේ පුද්ගලික අනුග්‍රහයෙන් කල්මුණේ රණව්රු දරුවකුට ලැප්ටොප් යන්ත්‍රයක්

colombotoday

ඉල්ලා අස්නොවුනොත් ආණ්ඩුකාරවරයෙකු අස් කිරීමට ජනපති සුදානමින් ?

colombotoday

“සිංහල පනතට මම වෛර කරනවා.. ඒ නිසා මම සිංහල ඉගෙන ගත්තෙ නෑ” – විග්නේෂ්වරන්

colombotoday