පාරිසරික විනාශය නිසා ලෝකය ඇලවී ඇතිබව අමාත්‍ය චම්පික රණවක මහතා පැවසුවත් සත්‍යවශයෙන්ම ලෝකය ඇලවී ඇත්තේ ඔහුගේ ගජබින්න වලට යැයි පිළිතුරු හෙළ උරුමයේ මධ්‍යම කාරක සභික මධුමාධව අරවින්ද මහතා පවසයි.
කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ අදහල් පල කලේය.
මහින්ද රාජපක්ෂ මහතා බොළද ප්‍රකාශ කරන බවත්, ඒවා මාධ්‍ය මගින් ප්‍රචාරය නොකරන්නැයි පාර්ලිමේන්තු මන්ත්රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය කළ ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් දක්වමින් එහිදී මධුමාධ අරවින්ද මහතා සදහක් කළේ රට බේරාගත් මහින්ද රාජපක්ෂ මහතාට අපහාස නොකර හිරුණිකාට තිබෙන්නේ ඩිපෙන්ඩරයකින් කොල්ලෙක් පැහැරගෙන ගොස් ඇති තරම් සිඟිති චූන් දමා ගැනීමට යයිද පැවසීය.