Colombo Today Local NewsTop Stories

අනුරට මැකොගෙන් පොල්ලක්!

පළාත් පාලන මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේදී නිදහස් හා සාධාරණ මැතිවරණ ක්‍රියාවලියකට බාධාවක් විය හැකි ප්‍රකාශ සිදු නොකරන ලෙසට ජනාධිපතිවරයාට දැනුම් දෙන ලෙස ඉල්ලා මැතිවරණ කොමිසම විසින් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක වෙත ලිපියක් යවා තිබේ.

තිස්සමහාරාම, බුත්තල, මහනුවර, අක්කරෙයිපත්තුව සහ සමන්තුරෙයි යන ප්‍රදේශවල පැවති ජන රැලි අතරතුර ජනාධිපතිවරයා විසින් සිදුකරන ලද ආන්දෝලනාත්මක ප්‍රකාශ පදනම් කරගනිමින් මෙම දැනුම්දීම සිදු කොට තිබෙන බව වාර්තා වේ.

ජාතික ජන බලවේගයේ නියෝජිතයන් පළාත් පාලන ආයතන පාලනය නොකළහොත්, ඔවුන්ගේ මූල්‍ය අවශ්‍යතාවලට බාධා ඇති විය හැකි බවට ජනාධිපතිවරයා පළාත් පාලන මැතිවරණ ප්‍රචාරක රැලි කිහිපයකදී සඳහන් කොට තිබිණි.

සටහන – මන්දාකිණි

Related posts

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ වසරක පාඩුව ඩොලර් කෝටි 16ක්

colombotoday

කරුණාගේ ප්‍රකාශයට යුධ හමුදාපතිගේ ප්‍රතිචාරය

colombotoday

අද එන්නත්කරණ වැඩසටහන් ක්‍රියාත්මක ස්ථාන

colombotoday

ධර්මිෂ්ඨ සමාජයක්‌ ගොඩනඟනවා යෑයි බොරු කියා බලය ගත්තා – බෙල්ලන්විල හිමි

colombotoday

ඩඩ්ලිගේ රාජ්‍යයට රජයෙන් පනී

Admin

බස් ගාස්තු සියයට 4කින් ඉහළට – රු.30ක අවම බස් ගාස්තුවේ වෙනසක් නැහැ

Admin